Pages

Sunday, September 11, 2011

PTC - Bigtimebux Click කරන්න එපා......... scam???

අද පෝස්ට් එක PTC ගැනයි.

දැනටමත් Bigtimebux use කරන අය හෙඩ්ලයින් එක දැකල  භය වුනා නම් ඉතිරිටිකත් කියවලම බලන්න.
තාම Bigtimebux use නොකරන අය මෙතනින් ගිහිල්ලා reg වෙන්න.


click කරන්න එපා නම් reg වෙන්න කියන්නේ මොන එහෙකටද කියල දැන් බලනව අති නේද ? SCAM නිසා නෙමේ click කරන්න එපා කිවුවේ. මේක ඇත්තටම මුදල් ගෙවන site එකක් කියල මේ පොස්ට් එක දාපු සහෝදරය කියල තියනව. එහෙනම් භයවෙන්නේ ඇයි ???

භයවෙන්න දෙයක් නෑ, මම කියන්න යන්නේ click නොකර බලන් ඉන්නකොට Account එකට සල්ලි එන ක්‍රමයක් ගැනයි.

මේක වැඩ කරන්නේ Firefox එක්ක තමයි.
මුලින්ම කරන්න ඕන Grease monkey Ad-on එක Install කරන එකයි. මෙතන click කරල Grease monkey Install කරගන්න පුලුවන්.
දැන් මෙතන Click කරලා Auto click කිරීමට අදාල User-script එක Install කරගන්න. තව දෙයක් කියන්න බැරිවුනා, මේ User-script එක හරියට වැඩකරන්නේ Firefox v.4 සහා ඊට පහල version එක්ක තමා. එතකොට v.4 ට වැඩි අය ????
ඒ අය මෙතන තියන Post එකේ තියන විදියට කලානම් වැඩේ හරි.

හරි දැන් Install කරල ඉවර නම් Bigtimebux log වෙලා Surf add click කරන්න. දැන් popup box එකක් ලැබෙයි. ඒකෙ තියෙන click all ads කියන button එක click කරන්න විතරයි තියෙන්නේ. විනාඩි කීපයකින් ඔක්කෝම adds click වෙලා තියේයි.

මේ User-script එක Bigtimebux ඇතුලු තවත් බොහොමයක් PTC Sites සදහා වැඩ කරනවා කියල මේ User-script එක හදපු කෙනා කියල තියනවා. Try කරල බලන්න.


Saturday, August 27, 2011

පිවිසුම - අළුත්ම Torrent Application එක

මේක තමා මගේ 1 වැනි පෝස්ට් එක. ඒක නිසා මුලින්ම කියන්න හිතුනා මට ලගදි හම්බවුන සොෆ්ට්වෙයර් 1ක් ගැන. සමහර අය නම් මේක දැනටමත් use කරනවා ඇති.
මේක තමයි TorrentBitch. ඒ කියන්නේ torrent client සොෆ්ට්වෙයර් එකක්.




මේකෙ අනෙක් torrent client වලට වඩා ගොඩක් පහසුකම් තියනවා. ඒ වගේම වැඩි Speed එකකින් ඩොව්න්ලෝඩ් කරන්නත් පුලුවන්.
මේකෙ තියන පහසුකම් තමා පහල දාල තියෙන්නේ. එකත් කියවල බලන්න.

The fastest torrent client on the planet

  • Music, Movies, TV, Games, Apps, & More
  • EASY & QUICK INSTALLATION
  • NO CONFIGURATION NEEDED
  • Integrated powerful meta search engine
  • Customizable and slick interface
  • Built-In Search & Web Browser
  • Bandwith limiter & scheduler


ඔන්න එහෙනම් මෙතන click කරල download කරලම බලන්නකෝ.

වැඩි විස්තර ඕන නම් මෙතනින් site එකට ගිහිල්ලම බලන්න

Download කරල බලල කමෙන්ට් එකකුත් දාලම යන්න.