Pages

Sunday, September 11, 2011

PTC - Bigtimebux Click කරන්න එපා......... scam???

අද පෝස්ට් එක PTC ගැනයි.

දැනටමත් Bigtimebux use කරන අය හෙඩ්ලයින් එක දැකල  භය වුනා නම් ඉතිරිටිකත් කියවලම බලන්න.
තාම Bigtimebux use නොකරන අය මෙතනින් ගිහිල්ලා reg වෙන්න.


click කරන්න එපා නම් reg වෙන්න කියන්නේ මොන එහෙකටද කියල දැන් බලනව අති නේද ? SCAM නිසා නෙමේ click කරන්න එපා කිවුවේ. මේක ඇත්තටම මුදල් ගෙවන site එකක් කියල මේ පොස්ට් එක දාපු සහෝදරය කියල තියනව. එහෙනම් භයවෙන්නේ ඇයි ???

භයවෙන්න දෙයක් නෑ, මම කියන්න යන්නේ click නොකර බලන් ඉන්නකොට Account එකට සල්ලි එන ක්‍රමයක් ගැනයි.

මේක වැඩ කරන්නේ Firefox එක්ක තමයි.
මුලින්ම කරන්න ඕන Grease monkey Ad-on එක Install කරන එකයි. මෙතන click කරල Grease monkey Install කරගන්න පුලුවන්.
දැන් මෙතන Click කරලා Auto click කිරීමට අදාල User-script එක Install කරගන්න. තව දෙයක් කියන්න බැරිවුනා, මේ User-script එක හරියට වැඩකරන්නේ Firefox v.4 සහා ඊට පහල version එක්ක තමා. එතකොට v.4 ට වැඩි අය ????
ඒ අය මෙතන තියන Post එකේ තියන විදියට කලානම් වැඩේ හරි.

හරි දැන් Install කරල ඉවර නම් Bigtimebux log වෙලා Surf add click කරන්න. දැන් popup box එකක් ලැබෙයි. ඒකෙ තියෙන click all ads කියන button එක click කරන්න විතරයි තියෙන්නේ. විනාඩි කීපයකින් ඔක්කෝම adds click වෙලා තියේයි.

මේ User-script එක Bigtimebux ඇතුලු තවත් බොහොමයක් PTC Sites සදහා වැඩ කරනවා කියල මේ User-script එක හදපු කෙනා කියල තියනවා. Try කරල බලන්න.